සමහර වෙලාවට අපි ටිකක් ලොකු File එකක් Download කරන්න ගියාම ඒවා Download කරන්න වෙන්නේ Parts විදිහට. (උදා: FileXYZ.exe.part1, FileXYZ.exe.part2, FileXYZ.exepart3 විදිහට) ඉතින් ඔය වෙලාවට අපි ඒ Download කරගත්ත Files ටික තනි File එකක් කරගන්නේ 7-Zip වලින්.
වැඩේ කරන්නේ මෙහෙමයි.
.part1, .part2, වශයෙන් තියන Files ටිකෙන් .part1 File එක උඩ Right Click කරන්න. ඊටපස්සේ එන Menu එකෙන් 7-Zip --> Extract Files... කියන එක Click කරන්න.
දැන් ඊළඟට මතුවෙන Window එකේ ඔයාට File එක හැදෙන්න ඕනෙ තැන Path එක දීලා OK කරන්න. එතකොට වැඩේ හරි. නැත්තන් File එක හැදෙන්න ඕනෙ අර part Files තිබුන තැනමනම් කෙලින්ම අර Menu එකෙන් 7-Zip --> Extract Here කියන එක Click කරන්න. දැන් ඒ part File සේරම තනි File එකක් විදිහට හැදෙනවා.

කරලා බලන්නකෝ. ඉස්සරහට Tech පලාමල්ලෙන් දෙන සමහර Files Extract කරගන්නත් මේ ක්‍රමය උවමනා වෙයි. එහෙනම් ඔන්න මං ගියා. ආයෙ හම්බවෙමු.

No comments:
Post a Comment