ඕන්න එහෙනම් කාලෙකට පස්සේ මම ආපහු ආවා. හැබැයි ආවෙවෙනස්කම් තොගයකුත් අරගෙන. අද ඉඳන් "Tech පළාමල්ල" කියල එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නේ "10 කවියා" කියල blog එකක්. Post කරන්නේ නම් පරණ පුරුදු තාක්ෂණික වැඩ කෑලිම තමයි. ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ. 10 කවියා කියන්නේ මගේම 10 Poet කියන ඉංග්‍රීසි blog එකේ සිංහල සංස්කරණය. ඉංග්‍රීසි blog එකටත් ගිහින් බලන්න. මෙන්න address එක.
http://10poet.blogspot.com
ඒ වගේම ඉතින් මේ සිංහල blog එකෙත් address එක අද ඉඳන් වෙනස් වෙනවා. අලුත් address එක තමයි,
http://10kavi.blogspot.com
හරි. මම දැන් මේ නම වෙනස් කරා විතරයි. තව කරන්න වෙනස්කම් ගොඩයි. ඒවත් ටික ටික කරන්නම්. එතකන් සමහර සමහර තැන්වල තවමත් Tech පළාමල්ල කියල පරණ නමම පෙන්නන්න බැරි නෑ හොඳේ? ඉක්මනට ඒ සේරමත් වෙනස් කරලා ආපහු posts දාන්න පටන්ගන්නම්කො.
එහෙනම් හැමෝටම ජයවේවා! ඉක්මනටම ආපහු හම්බවෙමු. :)
Tweet
No comments:
Post a Comment